ආයාත
āyāta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ආවා වූ; පැමිණියා වූ.
2. (පාරිභා.) වි. විදේශයෙන් ගෙනා හෙවත් ගෙන්වන ලද; ආනයනය කරන ලද (=imported).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. පැමිණි/ආනයනය කළ (පා. සං. ආයාත)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ආවා වූ; පැමිණි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. පැමිණි, සම්ප්රාප්ත. (පි. 136)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- āyāta pp [ā + √yā + ta]