සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 190
ආයමුඛ
න. අපායමුඛය, විනාශ දොරටුව, ඇතුළ්වීම. (පි. 135)
ආයස
පු. යකඩින් උපන්, යකඩින් හටගත්, වානේ. (පි. 135)
ආයසත්ය
න. අවමානය, අපකීර්ත්තිය, (ආයසත්යං පාපුණති) (පි. 135)
ආයස්මන්තු
පු. සමානවූවන්ට ඇමතීමෙහි ශාසනික ව්යවහාරයක්, ඇවැත්නි, පින්වත. (පි. 135)
ආයස්මා
පු. සතුටුසාමීචියෙහි යොදන වචනයක්, ගුණගෞරවය සඳහා පාවිච්චිකරණ නාමපදයක්, “ආයස්මාති පියවචන මෙතං”. (පි. 135)
ආයාග
පු. (ආ+යාග) යාගකටයුත්ත.
පු. ක්රි. ආගමනයකොට, ඇවිත්. (පි. 136)
ආයාච
පු. දිග, දීර්ඝභාවය. (පි. 136)
ආයාචන
න. ඉල්ලීම, යාඥාව. (පි. 136)
ආයාචිත
ති. යාඥාකළ, ඉල්ලන ලද. (පි. 136)
ආයාත
ති. පැමිණි, සම්ප්රාප්ත. (පි. 136)
ආයාති
ක්රි. (ආ+යා √ භු. ගතියං, යාමෙහි +ති) යෙයි, ආගමනය කෙරෙයි. (පි. 136)
ආයාන
න. කාරණය, පැමිණීම, උත්පත්ති ස්ථානය. (පි. 136)
ආයාම
ක්රි. (ආ+යා √ භු. ගතියං, යාමෙහි +ම) යමු, ගමනය කරමු, “අයාමා වුසො යෙන භගවා තෙනුපසංකමෙය්යාම” (පි. 136)
ආයාම - උබ්බෙද
න. උස, උස ප්රමාණය. (පි. 136)
ආයාමක
පු. ඉල්ලන්නා, යාඥාකරන්නා. (පි. 136)
ආයාමති
ක්රි. (ආ+යාව √ භු. යාවනෙ, ඉල්ලීමෙහි +ති) ඉල්ලයි. යාඥාකරයි. (පි. 136)
ආයාමවිත්ථාර
පු. පලල “අතො තීනි යොජනානි විත්ථාරතො අඩ්ඪතියානි” (පි. 136)
ආයාස
පු. වෙහෙස, පීඩාව, අධික උත්සාහය. (පි. 136)
ආයාසිතත්ත
ති. වෙහෙස බව, පීඩා බව. (පි. 136)
ආයු
න. ආයුෂය, වයස, ජීවනකාලය, ජීවිතින්ද්රිය. (පි. 136)
ආයුක
පු. ආයු ඇත්තා, ආයුෂය, වයස් ඇත්තා. “යාවතායුකා දිබ්බසම්පත්තිං අනුභවිත්වා.” (පි. 136)
ආයුකප්ප
පු. ආයුස්කල්පය, පරමායුෂය, මුලු ජීවත්වනකාලය, “කප්පන්ති ආයු කප්පං.” (පි. 136)
ආයුක්ඛ
න. ජීවිතක්ෂය, ආයුෂය ක්ෂයවීම, සිවුවැදෑරුම් මරණයන්ගෙන් එකක්. (පි. 136)
ආයුකී
පු. ආයුෂ ඇත්තා, වයස් ඇත්තා. (පි. 136)