ආයාචිත
āyācita
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. යාච්ඤා කරන ලද; අයදනා ලද; යදින ලද.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ඉල්ලූ දෙය.
3. ඉල්ලූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. යාඥාකළ, ඉල්ලන ලද. (පි. 136)
Digital Pāḷi Dictionary
- āyācita pp [ā + √yāc +]
āyācita
වි. යාච්ඤා කරන ලද; අයදනා ලද; යදින ලද.
න. ඉල්ලූ දෙය.
3. ඉල්ලූ.
ති. යාඥාකළ, ඉල්ලන ලද. (පි. 136)