බුද්ධදත්ත පාලි අකාරාදිය – 112
ආයකොසල්ල
න. ආදායම් ඉපදවීමේ දක්ෂ බව.
ආයත
3. දික් වූ; දික් වූ.
ආයතකා
ඉ. ජල නළය.
ආයතන
න. ඇස ආදී ඉන්ද්රිය; උත්පත්ති ස්ථානය; කාරණය; රැස්වන තැන; වාසස්ථානය.
ආයතනික
3. ආයතනයට අයත්.
ආයත්ත
න. අයිත් දෙය; අයිතිය.
3. අයත්; අයිති.
ආයති
(ආ+යා+අ) එයි; ඉ. අනාගතය; දීර්ඝ බව.
ආයතික
3. අනාගතයට අයත්.
ආයතිකා
ඉ. පීල්ල.
ආයමුඛ
න. ආදායම් මාර්ගය; ලැබෙන මාර්ගය (වැව් ආදියට ජලය).
ආයස
3. යකඩින් කළ.
ආයසක්ය
න. අපකීර්තිය.
ආයස්මන්තු
3. ආයුෂ්මත්; ගරු කටයුතු.
ආයාග
පු. දීම; පරිත්යාගය.
ආයාචක
3. ඉල්ලුම් කාරයා; ඉල්වන්නා.
ආයාචති
(ආ+යාච+අ) ඉල්වයි.
ආයාචන
න. ඉල්ලීම; යාච්ඤාව.
ආයාචනා
ඉ. ඉල්ලීම; යාච්ඤාව.
ආයාචමාන
3. ඉල්වන; ඉල්වමින්.
ආයාචිකා
3. ඉල්වන්නී.
ආයාචිත
න. ඉල්ලූ දෙය.
3. ඉල්ලූ.
ආයාචිතබ්බ
3. ඉල්ලිය යුතු.
ආයාචිත්වා
පූ.ක්රි. ඉල්වා.
ආයාචිතුං
නි. ඉල්වන්ට.