ආයාචක

āyācaka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. ආයාචනය කරන්නා; අයදින්නා (=pleader).

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ඉල්ලුම් කාරයා; ඉල්වන්නා.

Digital Pāḷi Dictionary