ආයතන

āyatana

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ඇස ආදී ඉන්ද්‍රිය; උත්පත්ති ස්ථානය; කාරණය; රැස්වන තැන; වාසස්ථානය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. උත්පත්ති දේශය, කාරණය, දෙවාලය, වාසස්ථානය, ආකරය, රැස්වන තැන, පදපූරණය යනාදියෙහි. (ආයස්ස වා තනනතො ආයතස්ස වා සංසාර දුක්ඛස්ස නයනතො ආයතනානි.) (පි. 135)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mng. establishment
2. Sta. institutions

Digital Pāḷi Dictionary