ආයත්ත
āyatta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. (යමක් කෙරෙහි) එල්බ පවතින; රඳා පවත්නා.
2. වි. අයත්; සතු.
3. වි. යටත්; හීලෑ; වසඟ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. අයිත් දෙය; අයිතිය.
3. අයත්; අයිති.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. අයිති, සන්තක, පිළිබඳ. (පි. 135)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- āyatta 1 pp dependent on; reliant on [ā + √yat + ta]
- āyatta 2 pp [ā + √yat + ta]
- āyatta 3 nt [ā + √yat + ta]