complex
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. n. ආයතනය
2. adj. ගැටමුසු
3. n. චීත්ත ජටිලය
4. a. නානා කොටස්වලින් යුක්ත
5. n. නානාවිභාග සංහතිය
6. a. නොයෙක් අර්ථ ඇති
7. a. පැටලිලි සහිත
8. adj. මිශ්ර
9. a. මිශ්රිත
10. Aes. වික්ෂේපණය
11. n. සංකරය
12. adj. සංකීර්ණ
13. n. සංකීර්ණය
14. සංකූල
15. a. සම්මිශ්ර