ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 541

complaining

1. adj. චෝදක
2. adj. පැමිණිලි කරන
3. a. මැසිවිලි කියන

complaint

1. n. ආඩපළි
2. n. ආබාධය
3. n. කනපින්දම
4. Law. චෝදනවැකිය
5. n. චෝදනාව
6. දුක්ගැනවිල්ල
7. n. දුග්ගැනවිල්ල
8. n. පැමිණිල්ල
9. n. මැසිවිල්ල
10. n. වගපල

complaisance

1. n. ආචාරශ්‍රීලිත්වය
2. ආචාරශීලිත්වය

complaisant

1. a. ආචාරවන්ත
2. adj. ආචාරශ්‍රීලී
3. ආචාරශීලී
4. a. මෘදු
5. adj. සදාචාර සම්පන්න

complanate

Bot. සමතල

complanation

Mat. ආවර්ගණය

complement

1. n. අඩුව
2. අනුපුරකය
3. අනුපූරක
4. n. අනුපූරකය
5. v. අනුපූරණය කරනවා
6. n. ඌනපූරකය
7. n. ඌනපූරණය
8. n. නියම ප්‍රමාණය
9. n. නියම පුරා ගණන
10. පරිපූරකය
11. පූරකය
12. n. පූරණය
13. n. සමපූරකය

complement fixation

Che. අනුපූරක තිර කිරීම

complementarity

Eco. අනුපූරකතාව

complementary

1. adj. අඩුව පුරවන
2. a. අඩුව සම්පූර්ණ කරන
3. adj. අනුපූරක
4. Phy. අනුපූරකය
5. Bot. අනුපුරක
6. a. ඌනපූරක
7. a. ඌනපූරකය
8. පරිපූරක
9. a. සංපූරක

complementation

1. Mat. අනුපූරණය
2. සංපූරණය

complementing

1. අනුපුරණය
2. Inf. අනුපූරණය
3. අනුපූරණය කිරීම

complete

1. a. අඛිල
2. a. අනවශේෂ
3. a. අනූන
4. a. අශේෂ
5. v. ඉවර කරනවා
6. a. කේවල
7. v. නිම කරනවා
8. a. නිරවශේෂ
9. a. නිශ්ශේෂ
10. a. නිෂ්ඨාවට පැමිණි
11. a. පර්යාප්ත
12. a. පරිපූර්ණ
13. a. පරිසමාප්ත
14. a. පිරි
15. a. පීණ
16. a. පුණු
17. a. පුන්
18. a. පූර්ණ
19. a. සපිරි
20. a. සමන්ත
21. adj. සම්පූර්ණ
22. v. සම්පූර්ණ කරනවා
23. a. සමූල
24. a. සිද්ධ
25. vt. හමාර කරනවා

completed

a. සමාප්ත

completely

1. adv. එක භෙළා
2. එක හෙළා
3. adv. එභෙමපිටින්
4. එහෙමපිටින්
5. a. තුන්මුණින්
6. adv. පුරා
7. adv. පුලා
8. adv. මුළුමනින්
9. adv. සංකල්‍යයෙන්
10. adv. සම්පූර්ණව
11. adv. සියයට සියයක්

completeness

1. Log. පරිපූර්ණත්වය
2. Log. පරිපූර්ණතාව
3. n. පූර්ණත්වය
4. Sta. පූර්ණතාව
5. n. සමග්‍රතාව
6. n. සම්පූර්ණත්වය

completing

a. පූරණ

completion

1. n. අහවර
2. n. නිට්ටාව
3. n. නිමහම්
4. n. නිෂ්ඨාව
5. n. පවාරණ
6. n. පවාරණය
7. n. ප්‍රාප්තිය
8. Mat. පූරණය
9. n. සම්පූර්ණ කිරීම
10. n. සමාප්තිය

complex

1. n. ආයතනය
2. adj. ගැටමුසු
3. n. චීත්ත ජටිලය
4. a. නානා කොටස්වලින් යුක්ත
5. n. නානාවිභාග සංහතිය
6. a. නොයෙක් අර්ථ ඇති
7. a. පැටලිලි සහිත
8. adj. මිශ්‍ර
9. a. මිශ්‍රිත
10. Aes. වික්ෂේපණය
11. n. සංකරය
12. adj. සංකීර්ණ
13. n. සංකීර්ණය
14. සංකූල
15. a. සම්මිශ්‍ර

complex fraction

1. n. මිශ්‍රිත භින්නය
2. Mat. සංකීර්ණ භාගය

complex number

Log. සංකීර්ණ සංඛ්‍යාව

complex quantity

Mat. සංකීර්ණ රාශිය

complexion

1. n. ප්‍රකෘතිය
2. n. පාට
3. n. පැහැය
4. n. රූපය
5. n. වර්ණය
6. n. ශරීර ලක්ෂණය
7. n. ස්වතාවය
8. Sta. සියෙදුම

complexioned

1. a. වර්ණවත්
2. වර්ණවත් වූ