පුරා
purā
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
ක්රි.වි. සැම තැන සම්පූර්ණයෙන් ම ; මුළුල්ලෙහි ම.- අව්ය. පෙර ; පූර්වයෙහි ; ඉස්සර ; ඉහත.
බුද්ධදත්ත පාලි අකාරාදිය
නි. ඉදිරියෙහි; කලින්; පෙර.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
අ. ප්රබන්ධ, චිරාතීත, ආසන්න, අනාගත කාල. (පි. 391)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Soc. archaic
2. adv. completely
3. adv. everywhere
4. a. old
5. a. previous
6. palaeo
Digital Pāḷi Dictionary
- purā 1 ind before [pura + ā]
- purā 2 ind [pura + ā]