පූර

pūra

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. පිරුණු; සම්පූර්ණ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. සංපූර්ණ, පිරුණු.
√ භු. පුරණේ, පිරීමෙහි, පුරති=පිරෙයි.
√ චු. ඉච්ඡායං, ඉච්ඡායෙහි, පූරෙති, පූරයති=තෘප්ති කරයි. (පි. 393)

Digital Pāḷi Dictionary