බුද්ධදත්ත පාලි අකාරාදිය – 479

පූජනෙය්‍ය

3. පිදිය යුතු; පූජා ලැබිය යුතු.

පූජයමාන

3. පුදන; පුදමින්.

පූජා

ඉ. ගෞරවය; පිදීම; පූජාව.

පූජාරහ

3. පිදීමට සුදුස්සා.

පූජිත

3. පුදන ලද.

පූජිය

පූ.ක්‍රි. පුදා; පූජාකොට.
3. පිදිය යුතු.

පූජෙත්වා

පූ.ක්‍රි. පුදා.

පූජෙති

(පූජ+ණෙ) ගෞරව කරයි; පුදයි.

පූජෙතු

පු. පුදන්නා.

පූජෙතුං

නි. පුදන්නට.

පූජෙන්ත

3. පුදන; පුදමින්.

පූති

3. කුණු වූ බිත්තරය.

පූතික

3. කුණු වූ බිත්තරය.

පූතිකාය

පු. කුණුකය; පිළිකුල් කටයුතු ශරීරය.

පූතිගන්ධ

පු. කුණුගඳ.

පූතිමුඛ

3. කුණු වූ කටක් ඇති.

පූතිමුත්ත

න. ගවමූත්‍ර.

පූතිලතා

ඉ. රසකිඳ වැල.

පූප

න. කැවුම; පිටිකෑම.
පු. කැවුම; පිටිකෑම.

පූපිය

පු. කැවිලි වෙළෙන්දා.

පූය

පු. සැරව.

පූර

3. පිරුණු; සම්පූර්ණ.

පූරක

3. පුරවන; පුරවන්නා.

පූරණ

න. පිරවීම; පිරීම; පිළිපැදීම; සම්පූර්ණ කිරීම.