පූරණ
pūraṇa
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. පිරවීම; පිරීම; පිළිපැදීම; සම්පූර්ණ කිරීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. පිරීම, ති. සංපූර්ණ කිරීම (පි. 393)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. adjunct
2. a. completing
Digital Pāḷi Dictionary
- pūraṇa 1 masc name of an ascetic teacher; Pūraṇa Kassapa [√pūr + ana]
- pūraṇa 2 nt filling up; fulfilling [√pūr + ana]