පුරාණ
purāṇa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. අලුත් නොවූ ; පැරණි ; කල්ගත වූ.
නා.ප්ර. හින්දු දේවකථා ඇතුළත් වීර කාව්ය අන්තර්ගත අටළොස් සංඛ්යාත සංස්කෘත ග්රන්ථ සමූහයක් ; පොරාණ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. අලුත් නොවූ (සං. පුරාණ)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අතීතයෙහි වූ; පරණ වූ; පෙරසිටි හෝ සිදුවූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. පරණ, ඉස්සර, විෂ්ණු පුරාණාදිය. (පි. 391)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. ancient
2. adj. archaic
3. a. former
4. a. old
5. a. olden
Digital Pāḷi Dictionary
- purāṇa 2 adj of old; ancient [pura + aṇa]
- purāṇa 3 adj old; used; worn out [pura + aṇa]
- purāṇa 4 nt past; old times; old days [pura + aṇa]
- purāṇa 5 nt Purāṇas; class of Sanskrit literature [pura + aṇa]
- purāṇa 6 adj stale; not fresh [pura + aṇa]
- purāṇa 1 adj previous; former; old [pura + aṇa]
- purāṇa 7 masc name of one of king Pasenadi's architects [pura + aṇa]