බුද්ධදත්ත පාලි අකාරාදිය – 477

පුරක්ඛත

3. ඉදිරි කරගත්; පෙරටු කළ.

පුරක්ඛත්වා

පූ.ක්‍රි. පෙරටු කොටගෙන.

පුරක්ඛරොති

(පුරා+කර+ඔ) ඉදිරියට ගනී; ගෞරව කරයි; පෙරටුකරයි.

පුරත්ථා

නි. ඉදිරියෙහි; නැගෙනහිර දිශාව.

පුරත්ථාභිමුඛ

3. පෙරදිගට මුහුණලාගත්.

පුරත්ථිම

3. නැගෙනහිරට අයත්.

පුරත්ථිමා

ඉ. නැගෙනහිර දිශාව.

පුරතො

නි. ඉදිරියෙන්; ඉදිරියෙහි.

පුරා

නි. ඉදිරියෙහි; කලින්; පෙර.

පුරාණ

3. අතීතයෙහි වූ; පරණ වූ; පෙරසිටි හෝ සිදුවූ.

පුරාණදුතියිකා

ඉ. අත්හැර ගිය පරණ භාර්යාව.

පුරාතන

3. අතීතයෙහි වූ; පරණ වූ; පෙරසිටි හෝ සිදුවූ.

පුරින්දද

පු. ශක්‍රයා; සක්දෙව්රජ.

පුරිම

3. කලින් වූ; ප්‍රථම; පළමු.

පුරිමක

3. ප්‍රථම වූ; පෙර වූ.

පුරිමජාති

ඉ. පෙරජාතිය.

පුරිමතරං

.ක්‍රි .වි කලින් ම; පළමු කොටම.

පුරිමත්තභාව

ඉ. පෙරජාතිය.

පුරිස

පු. පිරිමියා; පුරුෂයා.

පුරිසකාර

පු. පිරිමියාගේ ක්‍රියාව.

පුරිසථාම

පු. පිරිමියාගේ ධෛර්යය.

පුරිසදම්ම

හික්මවිය යුතු මිනිසා.

පුරිසදම්මසාරථි

පු. දමනය කටයුතු මිනිසුන් හික්මවන්නා.

පුරිසපරක්කම

පු. පුරුෂ වීර්යය.