පුරිස

purisa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. පුරුෂ ; පුරුෂයා පිළිබඳ.
2. ඵරුෂ ; නපුරු ; චණ්ඩ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. පිරිමියා; පුරුෂයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. පුරුෂයා, පිරිමියා, මනුෂ්‍යයා, ආත්මය. (පි. 392)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. male
2. n. man

Digital Pāḷi Dictionary