සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2845

පුරාහඳ

1. full-moon
2. n. full moon

පුරිතත් ද්වාරණය

n. colostomy

පුරිතත් දාහය

Med. colitis

පුරිම

1. a. early
2. a. former

පුරිස

1. n. male
2. n. man

පුරීතතය

n. colon

පුරීතත් ද්වාරණය

Med. colostomy

පුරුක

1. n. coupling
2. Bot. internode
3. n. joint
4. n. link
5. node
6. n. nodule
7. n. segment
8. n. toggle

පුරුකය

n. node

පුරුක් අතර

internode

පුරුක් ගැසුණු

a. disjointed

පුරුක් මූට්ටුව

Art. knuckle joint

පුරුක් ලෑම

notching

පුරුක් ස්විච්චිය

Art. toggle switch

පුරුක් සැදෙනවා

vti. knot

පුරුද්ද

1. n. custom
2. n. groove
3. n. habit
4. n. practice
5. n. rote
6. n. routine
7. n. rule
8. n. tradition
9. n. wont

පුරුද්ද (in animals)

habit

පුරුද්ද අනුව සිදුවන

a. mechanical

පුරුද්දක් ඇති කරගන්නවා

vti. contract

පුරුද්දක් වශයෙන් කරදර ඇති කරන්නා

n. troublemaker

පුරුද්දන ලද

a. grafted

පුරුද්දනවා

1. vti. couple
2. vt. engraft
3. v. join
4. vt. link
5. Art. mend
6. vt. solder
7. vt. splice
8. Sta. splicing

පුරුද්දු(සත්ත්ව)

habit

පුරුද්දුනවා

lute