පුරිම
purima
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. කලින් වූ; ප්රථම; පළමු.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. පුර්ව, පෙර, ඉස්සර, අතීත. (පි. 392)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- purima 1 adj earlier; past; former; previous [pura + ima]
- purima 2 adj eastern [pura + ima]
- purima 3 adj front; fore [pura + ima]
- purima 4 nt what was said before; what was stated previously [pura + ima]
- purima 5 masc first person; man in front [pura + ima]