පුරින්දද
purindada
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්‍ර. දෙදෙව් ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයා.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ශක්‍රයා; සක්දෙව්රජ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ශක්‍රයා, සක්දෙව් රජ. (පි. 391)
Digital Pāḷi Dictionary
- purindada masc primary giver; first donor; epithet of Sakka [purima + dada]