සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 660
පුරාණ
ති. පරණ, ඉස්සර, විෂ්ණු පුරාණාදිය. (පි. 391)
පුරාණකම්ම
න. පෙර කර්මය, පුරාතන කර්මය. (පි. 391)
පුරාණදුතියිකා
ඉ. පෙර භාර්‍ය්‍යාව, කලින් සිටිය බිරිය. (පි. 391)
පුරාණපුරිස
පු. පරණ මිනිසා, විෂ්ණු. (පි. 391)
පුරාණසාලොහිත
ති. පරණ සමාන ලේ ඇත්තා, පෙර ජාතියෙහි නෑයා. (පි. 391)
පුරාතන
ති. පරණ දෙය, අතීතයෙහි සිදුවූ දෙය. (පි. 391)
පුරින්දද
පු. ශක්‍රයා, සක්දෙව් රජ. (පි. 391)
පුරිම
ති. පුර්ව, පෙර, ඉස්සර, අතීත. (පි. 392)
පුරිමක
ති. පුර්වයෙහි වූ. (පි. 392)
පුරිමයාම
පු. පෙර යාමය, රාත්‍රිය පිළිබඳ පූර්ව දස පැය. (පි. 392)
පුරිමික
ති. ප්‍රථමයෙහි වූ, පූර්වයෙහි වූ. (පි. 392)
පුරිස
පු. පුරුෂයා, පිරිමියා, මනුෂ්‍යයා, ආත්මය. (පි. 392)
පුරිසක
පු. කුඩා පුරුෂයා. (පි. 392)
පුරිසකිච්ච
ති. පුරුෂයා විසින් කටයුතු යුතු දේ, මෙවුන්දම. (පි. 392)
පුරිසත්ත
න. පුරුෂ භාවය, මනුෂ්‍ය භාවය, මනුෂ්‍ය ගතිය. (පි. 392)
පුරිසථාම
පු. පුරුෂ වීර්‍ය්‍යය, පුරුෂ ධෛර්ය්යය. (පි. 392)
පුරිසදම්මසාරථි
පු. දමනය කටයුතු පුරුෂයන් දමනය කරන තැනැත්තා, සර්වඥයන් වහන්සේ. (පි. 392)
පුරිසමෙධ
පු. පිරිමින් බිලිපුදා කරන එනම් යාගය. (පි. 392)
පුරිසසද්දස්ස
පු. තරුණ පුරුෂයා, උතුම් පුරුෂයා. (පි. 392)
පුරිසාජඤ්ඤ
උත්තම පුරුෂයා, සර්වඥයන් වහන්සේ. (පි. 392)
පුරිසාතිසය
පු. ශ්‍රේෂ්ඨ පුරුෂයා, සර්වඥයන් වහන්සේ. (පි. 392)
පුරිසුත්තම
පු. පුරුෂොත්තමයා, බුදුරජ. (පි. 392)
පුරෙ
අ. අභිමුඛයෙහි, පූර්වයෙහි. (පි. 392)
පුරෙක්ඛත
ති. අභිමුඛ කරන ලද, ඉදිරිපත් කළ. (පි. 392)