පුරිසදම්මසාරථි
purisadammasārathi
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්‍ර. නව අරහාදී බුදුගුණ අතරින් එකක්.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. දමනය කටයුතු මිනිසුන් හික්මවන්නා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. දමනය කටයුතු පුරුෂයන් දමනය කරන තැනැත්තා, සර්‍වඥයන් වහන්සේ. (පි. 392)
Digital Pāḷi Dictionary
- purisadammasārathi masc trainer of tameable persons [purisa + damma + sārathi]