පුරාතන
purātana
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. පැරණි; පුරාණයට අයත් (සං. පුරාතන)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අතීතයෙහි වූ; පරණ වූ; පෙරසිටි හෝ සිදුවූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. පරණ දෙය, අතීතයෙහි සිදුවූ දෙය. (පි. 391)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. ancient
2. adj. antique
3. Bot. archaic
4. a. mediaeval
5. a. medieval
6. a. pristine
Digital Pāḷi Dictionary
- purātana adj [+ tana]