සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2842
පුරාණයේදී කඩදාසි තැනීමට යෙදූ පන් වර්ගයක්
n. papyrus
පුරාණයේදී දුනු සෑදීමට ගත් ගස් වර්ගයක්
n. yew
පුරාණ්ඩපය
1. Bot. archicarp
2. Bot. ascogonium
පුරාණොක්තිය
n. myth
පුරාණෝක්ති
පුරාණෝක්ති ලේඛය
Soc. mythography
පුරාණෝක්ති විද්යාව
Aes. mythology
පුරාණෝක්ති සංග්රහය
Soc. mythology
පුරාණෝක්තිකරණය
Soc. mythicize
පුරාණෝක්තිගත
Aes. mythical
පුරාණෝක්තිය
Soc. myth
පුරාණෝක්තිවේදය
Soc. mythology
පුරාතත්ත්වවේදියා
පුරාතත්වවේදය
පුරාතන
1. adj. ancient
2. adj. antique
3. Bot. archaic
4. a. mediaeval
5. a. medieval
6. a. pristine
පුරාතන බ්රිතාන්යයන්ගේ පූජකයා
n. druid
පුරාතන යුගය
n. antiquity
පුරාතන යුගයක මුල් අවධියට අයත්
a. palaeocene
පුරාතන රෝමයේ ඛඩ්ගධරයා
n. gladiator
පුරාතන රෝමයේ විශාල දේවාලයක්
n. capitol
පුරාතනය
1. antiquities
2. n. antiquity
පුරාතනයෝ
n. ancient