සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2841

පුරාණ යුරෝපීයයන්ගෙන් පැවතෙන්නා

n. celt

පුරාණ යෝර්ක්ෂයර් ප්‍රාන්තයෙහි කොටසක්

n. riding

පුරාණ රෝම කැලැන්ඩරයේ කාලසීමාවක්

n. ides

පුරාණ රෝම දිනදර්ශනයේ එන දිනයන්

n. nones

පුරාණ රෝම රිදී කාසියක්

n. denarius

පුරාණ රෝම හමුදාවේ සාමාකයා

n. legionnaire

පුරාණ රෝමන්වරුන්ගේ ඇඳුම

n. toga

පුරාණ රෝමයෙහි කුලීනයා

n. patrician

පුරාණ රෝමයේ නාන තැනක වු උණුසුම් කාමරය

caldarium

පුරාණ රෝමයේ පුද්ගලයකුගේ නම

n. praenomen

පුරාණ රෝමයේ මහේස්ත්‍රාත්

n. praetor

පුරාණ ලේඛන ශාස්ත්‍රය

n. palaeography

පුරාණ ලෝකය

1. Soc. old-world
2. Soc. old world

පුරාණ වස්තු පිළිබඳ

a. archaeological

පුරාණ වස්තු ශාස්ත්‍රය

n. archaeology

පුරාණ ශෛලමය නිර්මාණ

n. dolmen

පුරාණ සිරිත් ආදිය

n. antiquities

පුරාණ සිරියාවේ භාෂාව

n. syriac

පුරාණ සුරාපානෝත්සවය

n. wassail

පුරාණ හොරණෑ වර්ගයක්

n. sackbut

පුරාණය

1. Aes. antiquity
2. n. myth
3. n. mythology

පුරාණයේ අයබදු එකතුකරන්නා

n. publican

පුරාණයේ සිට එන මත්ස්‍යයෙක්

n. coelacanth

පුරාණයේදී

aforetime