සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2840

පුරාණ මහජනයා

n. general

පුරාණ අප්‍රිකානු භාෂාවක්

n. hamitic

පුරාණ ඔව්

1. adv. yea
2. adv. yeah

පුරාණ කථා සංග්‍රහය

n. bestiary

පුරාණ කථාව

n. legend

පුරාණ ක්‍රිස්තියානි දර්ශනවාදී සමූහයක සාමාකයා

n. gnostic

පුරාණ කාලයට අයිති

a. antique

පුරාණ කොට අත් තුවක්කුව

n. blunderbuss

පුරාණ ග්‍රන්ථයක අත්පිටපත

n. codex

පුරාණ ග්‍රිසියේ ප්‍රාසාදය

n. acropolis

පුරාණ ග්‍රීකයන්ගේ මධුපානෝත්සවය

n. symposium

පුරාණ ග්‍රීසියේ අභිසාරිකාව

n. hetaera

පුරාණ චාරිත්‍ර වාරිත්‍රාදිය

n. folklore

පුරාණ දේවකථා

Psy. myth

පුරාණ ධර්මාචාර්යයා

n. scribe

පුරාණ නැවේ තුඩ

n. rostrum

පුරාණ පර්සියාවේ ප්‍රදේශරාජයා

n. satrap

පුරාණ ප්‍රංශයේ ආදිපාදයා

1. n. seigneur
2. n. seignior

පුරාණ ප්‍රවාදය

Psy. mythology

පුරාණ පුද්ගලයා

n. wight

පුරාණ මන්දිරයන්හි මෙභෙකරුවා

n. seneschal

පුරාණ මිසරයේ අකුරු

n. hieroglyph

පුරාණ යුද්ධවලදී පාවිච්ව කළ දිග පොරව

battleaxe

පුරාණ යුදෙව් නීති සංග්‍රහය

n. talmud