සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2839

පුරා ස්තර වින්‍යාසය

palaeostratigraphy

පුරා හැන්දක්

n. spoonful

පුරා-භූගෝල විද්‍යාව

palaeo-geography

පුරාකථා සංග්‍රහය

n. mythology

පුරාකථාගත

1. mythical
2. mythological

පුරාකථාව

myth

පුරාකරණය

Soc. antiquate

පුරාකල්පිත

mythical

පුරාක්තික

palaearctic

පුරාක්ෂර විද්‍යාව

Aes. palaeography

පුරාකාලායත්ත

Soc. primeval

පුරාකෘතික

Aes. archetypal

පුරාකෘතිය

Log. archetype

පුරාගාරය

Aes. archives

පුරාඝ්‍රාණ

pre-olfactory

පුරාජේරු

a. sidy

පුරාජේරු කතාව

n. rodomontade

පුරාජේරු කථා දොඩනවා

vi. bluster

පුරාජේරු කාරයා

n. popinjay

පුරාජේරු කියනවා

v. bluster

පුරාජේරුකාර නිවටයා

n. scaramouche

පුරාජේරුකාරයා

n. braggart

පුරාජේරුව

1. n. blandishment
2. n. bluster
3. n. flattery
4. n. ostentation

පුරාණ

1. adj. ancient
2. adj. archaic
3. a. former
4. a. old
5. a. olden