සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2846

පුරුද්දෙන් ඇතිකරගත්

a. habitual

පුරුද්දෙන් ඇතිකරගත් ක්‍රමය

n. rule of thumb

පුරුද්දෙන් ලබාගත්

a. practical

පුරුදු

1. a. accustomed
2. a. beaten
3. adj. conversant
4. n. customary
5. default
6. habits
7. a. habitual
8. a. stock
9. a. usual
10. a. wonted

පුරුදු ආදිය අත්හරිනවා

vt. unlearn

පුරුදු කරනවා

1. vt. accustom
2. vt. break-in
3. conditions
4. vti. exercise
5. vt. habituate
6. vti. practise
7. vti. season
8. vt. break in

පුරුදු ක්‍රියාව

n. habitude

පුරුදු කාරයා

1. n. old hand
2. n. past master

පුරුදු නැති

n. unbroken

පුරුදු පන්තියම

a. diet

පුරුදු පරිදි

adv. usually

පුරුදු පළපුරුදු

a. old

පුරුදු පාර

n. beat

පුරුදු වූ

wonted

පුරුදු වෙනවා

vti. practise

පුරුදුකාරයා

n. old hand

පුරුදුව සිටින

a. wont

පුරුපක්ෂ ඥාතිත්වය

Law. agnation

පුරුෂ

1. n. male
2. a. masculine

පුරුෂ කාමෝන්මාදය

satyriasis

පුරුෂ කේශර

stamens

පුරුෂ ගතියෙන් හීන

a. effeminate

පුරුෂ ඥාති

adj. agnatic

පුරුෂ ඥාතිත්වය

n. agnation