සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2847
පුරුෂ ඥාතියා
n. agnate
පුරුෂ පක්ෂය
n. men
පුරුෂ භීතිකාව
පුරුෂ ලිංගය
පුරුෂ ලිඟුවේ චර්මාග්රය
n. prepuce
පුරුෂ සෛලයක වඩාදෙගුණයක් ස්ත්රීසෛලයක ඇතිවර්ණදෙහ
n. x chromosome
පුරුෂ හජ
පුරුෂ හඬ
n. barytone
පුරුෂ හෝමෝනයක්
n. testosterone
පුරුෂකේෂරය
n. stamen
පුරුෂත්වකරණය
Psy. masculinization
පුරුෂත්වය
n. virility
පුරුෂපරම්පරා ඥාතිත්වය
Soc. agnation
පුරුෂපරම්පරා ඥාතියා
Law. agnate
පුරුෂභාවය
n. machismo
පුරුෂයකු බඳු ස්ත්රී
a. mannish
පුරුෂයා
පුරුෂයා ගේ පියා
පුරුෂයා හෝ භාර්යාව
n. mate
පුරුෂයාගෙන් තාවකාලිකව වෙන්ව වසන ස්ත්රී
n. grass widow
පුරුෂරූපී
Aes. masculine
පුරුෂලිංගය
n. penis
පුරුෂශක්තිය
n. virility
පුරුෂශක්තිය නැති කරනවා
vt. emasculate