සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2848
පුරුෂශක්තිය හීන වූ
a. impotent
පුරුෂශක්තියෙන් යුත්
a. virile
පුරුෂාකාර
පුරුෂාදයා
Soc. cannibal
පුරුෂායනය
Psy. viraginity
පුරුෂායිතය
Soc. masculinity
පුරුෂාර්ථ
පුරුෂාර්ථය
Soc. ideal
පුරුෂෝත්කර්ෂවාදය
Aes. male chauvinism
පුරුෂෝත්තමයා
Aes. superman
පුරොත්පත්ති
පුරෝ
පුරෝකථකය
Mat. predictor
පුරෝකථකයා
Sta. predictor
පුරෝකථනය
1. Acc. forecast
2. forecasting
3. Sta. prediction
4. Acc. predictor
පුරෝකථ්ය
Mat. predictive
පුරෝකථ්යය
Mat. predictive
පුරෝකථිතය
Phy. prediction
පුරෝක්ෂ
පුරෝක්ෂිකූප
පුරෝගම්ය
පුරෝගාමි
Bot. pioneer
පුරෝගාමියා
1. Sur. leader
2. n. pioneer
3. n. precursor
4. n. predecessor
පුරෝගාමී
1. a. antecedent
2. adj. pioneer
3. a. pioneering
4. a. preceding