පුරුෂාර්ථය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මිනිසා විසින් සඵල කරගත යුතු උසස් කාර්ය සිද්ධිය.
2. චතුර්වර්ග සම්පත ; ධර්ම, අර්ථ, කාම, මෝක්ෂ යන සතරින් එකක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Soc. ideal