පුරුෂෝත්තමයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ශ්‍රේෂ්ඨ පුද්ගලයා ; උත්තම මනුෂ්‍යයා; බුදුරජාණන් වහන්සේ සඳහා යෙදේ.
2. විෂ්ණු දෙවියා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ශ්‍රේෂ්ඨ පුද්ගලයා (සං. පුරුෂොත්තම)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Aes. superman