පුරෝගාමියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඉදිරියෙන් යන්නා ; පෙරටුව යන්නා ; මඟ හෙළි කරන්නා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Sur. leader
2. n. pioneer
3. n. precursor
4. n. predecessor