පුරුෂයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පුද්ගලයා ; තැනැත්තා.- පිරිමියා ; පුඟුලා.
2. සැමියා ; වල්ලභයා.
3. සේවකයා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පුද්ගලයා; තැනැත්තා/ පිරිමියා/ ස්වාමිපුරුෂයා/ සේවකයා (සං. පුරුෂ)