සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2844

පුරාවිදයාව

n. archaeology

පුරාවිද්‍යා

n. archaeology

පුරාවිද්‍යාඥයා

n. archaeologist

පුරාවිද්‍යාඥුයා

archaeologist

පුරාවිද්‍යාත්මක

adj. archaeological

පුරාවිද්‍යාව

n. archaeology

පුරාවිද්‍යාව කුලුන සාමාන්‍යයෙන් සොහොන් හිසක්

n. stela

පුරාවිල

paleolake

පුරාවිෂය ගවේෂක

Soc. antiquary

පුරාවෘතබීජක

Bot. preangiospermous

පුරාවෘත්ත

1. n. anna
2. n. annals

පුරාවෘත්තගත

legendary

පුරාවෘත්තය

1. n. chronicle
2. n. history
3. n. legend
4. n. myth

පුරාවෘත්තයන්හි සඳහන් වූ

a. legendary

පුරාවෘත්තයෙහි සඳහන්

a. mythical

පුරාවේදක

Law. archaeological

පුරාවේදය

1. Soc. antiquarianism
2. Law. archaeology

පුරාවේදියා

Soc. antiquarian

පුරාවේදුඥු

antiquarian

පුරාශිලා

Aes. palaeolithic

පුරාසක්තයා

antiquarian

පුරාසක්තවාදය

antiquarianism

පුරාසක්ති වේදය

antiquarianism

පුරාසක්තිවේදය

antiquarianism