පුරාවෘත්තය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. යම් කරුණු හෝ පුද්ගලාදීන් හෝ සම්බන්ධයෙන් ගොඩනැගී සාම්ප්‍රදායික ව පැවත එන පැරණි කතා පුවත.
2. පැරණි ඉතිහාසය දැක්වෙන ප්‍රවෘත්තිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පැරණි ජනප්‍රවාදය/ ඉතිහාසය (සං. පුරාවෘත්ත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. chronicle
2. n. history
3. n. legend
4. n. myth