බුද්ධදත්ත පාලි අකාරාදිය – 476
පුබ්බක
3. පූර්වයෙහි වූ.
පුබ්බකම්ම
න. පෙරජාතිවල කළ කර්මය.
පුබ්බකිච්ච
න. පළමුවෙන් කළ යුතු දෙය.
පුබ්බඞ්ගම
3. ඉදිරියෙහි යන; පළමුවෙන් යන්නා.
පුබ්බචරිත
න. පෙර ජාතියක පැවැත්ම.
පුබ්බණ්හ
පු. පෙරවරුව.
පුබ්බන්ත
පු. අතීත පටන් ගැන්ම; පූර්වදිග දේශය.
න. හැල් ආදි ධාන්‍ය.
පුබ්බන්න
න. වී ආදිය.
පුබ්බනිමිත්ත
න. කලින් පහළවන ලකුණ; පෙර නිමිත්ත.
පුබ්බපුරිස
පු. ආදිම පුරුෂයා; මුල් පුරුෂයා.
පුබ්බපෙත
පු. පෙර මළගිය අය.
පුබ්බභාග
පු. පළමුකොටස.
පුබ්බයොග
පු. පෙරභවයේ දී කළ ක්‍රියාව.
පුබ්බවිදෙහ
පු. පූර්වවිදේහ නම් නැගෙනහිර මහාද්වීපය.
පුබ්බා
ඉ. නැගෙනහිර දිශාව.
පුබ්බාචරිය
පු. ප්‍රථම ගුරුවරයා; පෙර සිටි ආචාර්යවරු.
පුබ්බාපර
3. පෙර පසු වූ.
පුබ්බුඨායී
3. අනිකකුට කලින් පිබිදෙන්නා.
පුබ්බෙකත
3. පෙරකළ දෙය.
පුබ්බෙනිවාස
පු. පෙරභවයේ දී කළ ක්‍රියාව.
පුබ්බෙනිවාසඤාණ
න. පෙරභවයන් දැනගැන්ම.
පුබ්බෙනිවාසානුස්සති
ඉ. පෙරභවයන් දැනගැන්ම.
පුම
පු. පුරුෂයා.
පුර
න. නුවර; පුරය.