පුබ්බාචරිය
pubbācariya
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ප්රථම ගුරුවරයා; පෙර සිටි ආචාර්යවරු.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. පූර්වාචාර්ය්යයා, ප්රථම ගුරුවරයා, මව්පියෝ. (පි. 391)
Digital Pāḷi Dictionary
- pubbācariya masc first teacher; foremost teacher; teachers of old [pubba + ācariya]