පුබ්බෙනිවාසඤාණ

pubbenivāsañāṇa

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. පෙරභවයන් දැනගැන්ම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. පෙරවිසූ ස්කන්ධ පටිපාටිය දැනගන්න නුවණ, අසවල් ජාතියෙහි මෙසේ උපන්නෙමි, එහිදී මෙසේ සැප දුකක් ආයුසයක් වින්දෙමි, මෙපමණ කාලයක් ජීවත්වීමි යනාදී පිළිවෙළ දැන ගන්නා ඥානය. (පි. 391)

Digital Pāḷi Dictionary