පුම
puma
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. පුරුෂයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. ගිනි පිඹීමෙහි
පු. පුරුෂයා, පිරිමියා, පිරිමි සතා. (පි. 391)
Digital Pāḷi Dictionary
- puma 1 masc male; masculine gender [puṃ + a]
- puma 4 masc (gram) masculine gender [puṃ + a]
- puma 3 adj male; masculine [puṃ + a]
- puma 2 masc male [puṃ + a]