බුද්ධදත්ත පාලි අකාරාදිය – 475
පුන
නි. නැවත.
පුනදිවස
පු. ඊළඟ දවස.
පුනදෙව
නි. නැවත ද.
පුනප්පනං
නි. නැවත නැවත.
පුනප්පුන
නි. නැවත නැවත.
පුනබ්භව
පු. නැවත ඉපදීම.
පුනවචන
න. නැවත කීම.
පුන්නාග
පු. දොඹ ගස.
පුනාගමන
න. නැවත ඒම.
පුනාති
(පු+නා) පිරිසිදු කරයි; වී ආදිය පොළයි.
පුප්ඵ
න. ඔපස් වීම; පුෂ්පය; මල; ස්ත්රින්ගේ මල්වර.
පුප්ඵගච්ඡ
පු. මල් ගස.
පුප්ඵගන්ධ
පු. මල් සුවඳ.
පුප්ඵචුම්බටක
න. මල් දරණුව; මල්මාලාව.
පුප්ඵඡඩ්ඩක
පු. කසළ ඉවත් කරන්නා; පරමල් ඉවද දමන්නා.
පුප්ඵති
(පුප්ඵ+අ) පිපේ; මල් පිපේ.
පුප්ඵදාම
න. මල් වැල; මල්දම.
පුප්ඵධර
3. මල් පැළඳගත්.
පුප්ඵපට
න. මල් ගවසා වියූ වස්ත්රය.
පුප්ඵමුඨි
පු. මල්මිට.
පුප්ඵරාසි
පු. මල්රැස.
පුප්ඵවති
ඉ. ඔපස් වූ ස්ත්රිය.
පුප්ඵිත
3. මල් ඇති; මල්පිපුණු.
පුබ්බ
3. නැගෙනහිරට අයත්; පළමු; පූර්ව; පෙරවූ; පු. සැරව.