බුද්ධදත්ත පාලි අකාරාදිය – 474
පුඨ
3. පෝෂණය කළ; පෝෂිත; විචාරන ලද.
පුණ්ඩරීක
න. සුදු නෙළුම; හෙළ පියුම.
පුණ්ණ
3. පිරුණු; පුරවන ලද.
පුණ්ණඝට
පු. පිරුණු කළය; පුන්කලස.
පුණ්ණචන්ද
පු. පුන්සඳ.
පුණ්ණත්ත
න. පිරුණු බව.
පුණ්ණතා
ඉ. පිරුණුබව.
පුණ්ණපත්තං
පු. සතුටු පඬුර.
පුණ්ණමා
ඉ. පසළොස්වක; පුන්සඳැති දවස.
පුණ්ණමාසී
ඉ. පසළොස්වක.
පුණ්ණමි
ඉ. පසළොස්වක; පුන්සඳැති දවස.
පුත්ත
පු. දරුවා; පුත්‍රයා.
පුත්තක
පු. කුඩා පුත්‍රයා.
පුත්තදාර
පු. අඹුදරුවෝ; දරුවන් හා භාර්යාව.
පුත්තිම
3. දරුවන් ඇති; පුත්‍රයන් ඇති.
පුත්තිය
3. දරුවන් ඇති; පුත්‍රයන් ඇති.
පුථු
නි. පැතිර සිටී; වෙන් වූ; වෙන්ව.
පුථුක
න. හබලපෙති.
පු. පැටියා.
පුථුජ්ජන
පු. නූගත් මිනිසා; මාර්ගඵල නොලැබූ අය.
පුථුභුත
3. පතළා වූ; වෙන් වූ.
පුථුල
3. පළල් වූ.
පුථුලොම
පු. මත්ස්‍යයා.
පුථුවී
ඉ. පොළොව.
පුථුසො
නි. වෙන් වශයෙන්.