පුථු
puthu
බුද්ධදත්ත පාලි අකාරාදිය
නි. පැතිර සිටී; වෙන් වූ; වෙන්ව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
අ. වර්ජනාර්ථයෙහි, වෙන් වීමෙහි.
මහති, විසාල.
√ භු. පුථුලෙ, පළල් කිරීමෙහි, පුථති, පොථති, පළල් කෙරෙයි. (පි. 390)
Digital Pāḷi Dictionary
- puthu 1 adj broad; wide; large [√puth + u]
- puthu 2 adj many; different; various [√puth + u]
- puthu 3 adj individual; separate; single [√puth + u]
- puthu 4 ind in many ways; in different ways [√puth + u]
- puthu 5 ind far and wide; all over [√puth + u]