පුත්ත
putta
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. දරුවා; පුත්රයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. පුත්රයා, එකශෙෂව බහුවචන වූකළ පුත්ර දුහිතෘ දෙපක්ෂයටම නම් වේ, දරුවා. (පි. 390)
Digital Pāḷi Dictionary
- putta 1 masc son; child
- putta 2 masc (used to form diminutives) young man; descendent; son of
- putta 3 nt son; child