පුථුජ්ජන

puthujjana

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. කෙලෙස් සහගත ; මාර්ග අවබෝධයට නොපැමිණි ; පෘථග්ජන.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. නූගත් මිනිසා; මාර්ගඵල නොලැබූ අය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. නීචයා, මෝඩයා, කෙළෙස් සහිතයා, පෘථජ්ජනයා. (පි. 390)

Digital Pāḷi Dictionary