පුප්ඵ

puppha

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ඔපස් වීම; පුෂ්පය; මල; ස්ත්‍රින්ගේ මල්වර.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. පුෂ්පය, මල, පුප්, ඔසප්වීම, මල්වර වීම.
√ භු. පුප්ඵනෙ, පිපීමෙහි, පුප්ඵති, පිපෙයි. (පි. 390)

Digital Pāḷi Dictionary