පුප්ඵති
pupphati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(පුප්ඵ+අ) පිපේ; මල් පිපේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. පුප්ඵ, විකසනෙ, පිපීමෙහි +ති), (පුප්ඵ+ති) පිපෙයි. (පි. 391)
Digital Pāḷi Dictionary
- pupphati pr flowers; blossoms; blooms [puppha + ti]
pupphati
(පුප්ඵ+අ) පිපේ; මල් පිපේ.
ක්රි. (√ භු. පුප්ඵ, විකසනෙ, පිපීමෙහි +ති), (පුප්ඵ+ති) පිපෙයි. (පි. 391)