පුනාති
punāti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(පු+නා) පිරිසිදු කරයි; වී ආදිය පොළයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (පුන+ණා+නි) පවිත්ර කෙරෙයි. (පි. 390)
Digital Pāḷi Dictionary
- punāti pr cleans; purifies [punā + ti]
punāti
(පු+නා) පිරිසිදු කරයි; වී ආදිය පොළයි.
ක්රි. (පුන+ණා+නි) පවිත්ර කෙරෙයි. (පි. 390)