පුබ්බ

pubba

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. නැගෙනහිරට අයත්; පළමු; පූර්ව; පෙරවූ; පු. සැරව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. පූයා, සැරව, අභිමුඛ, ඉදිරිපිට.
√ චු. වාසෙ, වාසය කිරීමෙහි, පුබ්බෙති, පුබ්බයති, වාසය කරයි.
ති. පූර්ව, පළමු දේ, පූර්වාදී දිසා.
√ භු. පුරණෙ, පිරීමෙහි, පුබ්බති, පුරයි. (පි. 391)

Digital Pāḷi Dictionary