පූරකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. 1. දිලීරයක වැවීමට භූමිය වන සප්‍රාණික හෝ අප්‍රාණික උපස්තරය.
2. සම්බන්ධක පටකයේ අන්තර් ශෛලීය පූරක ද්‍රව්‍යය හෙවත් බදාමය.
3. වර්ණදේහයක සායම් අල්ලන සුලු බාහිර ස්තරය.
4. යමක් පුරවන හෙවත් සම්පූර්ණ කරන දේ.
5. හුස්ම ඉහළට ගැනීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. complement
2. Inf. hash
3. Bot. martrix
4. n. matrix
5. n. supplement