පූරක මඩිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. ඇතැම් කයිලොස්ටොමාටාවන්ගේ චූර්ණමය ජීවාංගාලයේ ඉදිරිපස කොටසට යටින් පිහිටියාවූ ද, ග්රාහිකා පිටතට දිගු කළ විට වතුරෙන් පිරී යන්නා වූ ද පටලමය බහිස්චර්මීය අන්ධාශය හෙවත් කොටුව.